ඔබේ දැන්වීම දැන් යාවත්කාලීන කරමින් අලුත් වෙනසක ඇරඹුමට Bump Up විශේෂාංගය සුදානමින්

ikman සමඟ සම්බන්ධව සිටින පරිශීලකයන් වෙනුවෙන් ඔවුන්ගේ පහසුව සඳහා නිරන්තරයෙන් යාවත්කාලීන කරන ikman දැන්වීම් පල කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අවස්ථාවන්ට තවත් අලුත් මුහුණුවරක් ලබා දීමට ikman අපි කටයුතු කළා.
විකුණුම්කරුවන් සවිබල ගන්වමින් ඔවුන් පලකරන දැන්වීම්වලට වැඩි වටිනාකමක් ලබා දෙමින් SERP සහ Shop පිටුව හරහා වෙළඳ දැන්වීම් අලුතින් පල කල දැන්වීමක් යාවත්කාලීන වීම තුළ එය බොහෝ ගැණුම්කරුවන් වැඩිපුර සිය ග්‍රහනයට සහ උනන්දුවට යොමු වීම තුළ විකුණුම් වැඩිකර දීම මෙම නව විශේෂාංගයේ අපේක්ෂාවයි.
ඔබේ දැන්වීම Bump Up විශේෂාංගය හරහා ප්‍රවර්ධනය කිරීම තුළ ඔබ පළ කර ඇති දැන්වීම එදිනට පළ කල අලුත් දැන්වීමක් සේ එය පරිශීලකයන්ට දිස්වනු ඇත.
වෙනස අත්විදීමට සුදානම්ද? දැන්ම log වී සුවිශේෂී විශේෂාංග සහිත Bump Up ප්‍රයෝජනයට ගෙන ඔබේ විකුණුම් වැඩිකරගන්න අදම ඔබේ දැන්වීම Bump Up කරන්න
‘Bump Up Promotion’ යනු කුමක්දැයි ඔබ කල්පනා කරන්නේ නම්, ඔබ ikman හි විකිණීමට බොහෝ විට අලුත් විය හැක. එවැනි අවස්ථාවක, ඉදිරියට ගොස් ඔබේ වෙළඳ දැන්වීම් කැපී පෙනෙන ලෙස හොඳම මිලට ඔබේ අයිතම ඉක්මනින් විකිණීමට ඔබට උදවු කිරීමට සැලසුම් කර ඇති අපගේ දැන්වීම් ප්‍රවර්ධන විකල්ප ගවේෂණය කරන්න. ඔබ Top Ad, Bump Up, හදිසි, හෝ Spotlight ප්‍රවර්ධනයක් තෝරා ගත්තද, සෑම විකල්පයක්ම ඔබේ අනන්‍ය අවශ්‍යතා සපුරාලීමට සකසා ඇත. එක් එක් ප්‍රවර්ධනය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සඳහා, අපගේ promotion landing page වෙත පිවිසෙන්න.