ikman.lk, ශ්‍රී ලංකාවේ විශාලතම වෙබ් අඩවි වෙළඳපල විසින් නවතම නොමිලේ Android app එක හදුන්වාදී ඇත. එය සැමරීමට ikman.lk ස්මාර්ට් ජංගම දුරකථන තෝරාගත් ජයග්‍රාහකයන්ට හට තෑගී කරනු ලැබේ.

ඔබ කර යුත්තේ;
1) ikman.lk මොබයිල් ඇප් එක “Google Play Store” එකෙන් http://bit.ly/1bRnHnJ ඩවුන්ලෝඩ් කරන්න.
2) රේටින් එකක් දමා ඇප් එකේ අදහස් දක්වන්න.
• Google play වෙත පිවිසෙන්න
• ikman.lk මොබයිල් ඇප් එක සර්ච් කර ඩවුන්ලෝඩ් කරන්න.
• Screenshot එක පහල + සංකේතය යට “Rate & Review” යන බොත්තම ඔබන්න.
• තරු ප්‍රමාණය දමා රේට් කරන්න.
• “Ok” බොත්තම ඔබන්න.

*මෙය ඔබගේ Google Plus ගිණුම භාවිතා කරනු ඇත. (Gmail)

තරග කොන්දේසි
• තරගය පවත්වනු ලබන්නේ ikman.lk විසින්.
• තරගය මැයි 20 2015 සිට මසක් දක්වා පවත්වනු ලැබේ.
• ජයග්‍රාහකයන් ikman.lk විසින් තොර ගනු ලබන අතර එම තීරණය අවසාන තීරණය වේ.
• දවස් දෙකකට කෙනෙකු බැගින් ජයග්‍රාහකයන් තෝරාගනු ලබන අතර, ඔවුන්ට ස්මාර්ට් ජංගම දුරකථනයක් දිනා ගැනීමට අවස්ථාවක් ඇත.
• ජයග්‍රාහකයන් ikman.lk Facebook පිටුවේ පලකරනු ඇත.
• මෙම තරගය Facebook මගින් අනුමත, අනුග්‍රහා හෝ පවත්වනු නොලැබේ.

දැන්ම download කරන්න!