ikman

ඔබේ දැන්වීම් වලට වඩාත් හොඳ ප්‍රතිඵල ලබා දීමට ikman Ad Promotions Restructure කර ඇත

රටේ ආර්ථිකය යළිත් යථාතත්වයට පත්වෙමින් තිබේ.පෙර පැවැති ධනාත්මක වෙළඳපල ප්‍රවණතා (marketing trends) යළිත් ඇති වෙමින් තිබෙනු දක්නට ලැබේ.ඒ අනුව ශ්‍රී ලාංකීකයන් මිලදී ගැනීම,විකිණීම, දහ වෙළඳාම් කිරීම වැඩිවශයෙන් උනන්දු වනු දක්නට ලැබේ.

ikman හි සෑම මසකම නව දැන්වීම් ලක්ෂ 2කට වඩා පල කරනු ලබන අතර ikman live ad listings ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයකට අවස්ථාව සලසා දී ඇත.

වඩාත් හොඳ ප්‍රතිඵල ළඟා කර දීමේ අරමුණින් අපි අපගේ සම්පූර්ණ දැන්වීම් ප්‍රවර්ධන ව්‍යුහයට යාවත්කාලීන සහ වැඩිදියුණු කිරීම් (updates and improvements) කිහිපයක් ඉදිරිපත් කර ඇත.

අපි ඔබට ඇහුම්කන් දුන්නා!

පරිශීලකයන් පසුගිය මාස කිහිපයේ පල කල ad posters සසදන විට අපට දැකගත හැකි වුයේ බහුතරයක් දෙනා 7-Day Bump Up ad promotion option එකට වැඩි කැමත්තක් දක්වන බවයි. ඒ අනුව මෙම ජනප්‍රිය ඉල්ලුමට සරිලන පරිදි ඒ අවස්ථාව ඔබ වෙනුවෙන් අප උදාකර දී ඇත.

දැන් අපගේ ad posters වලට මෙම වැඩිදියුණු කළ ad promotion optionsවලින් උපරිම ප්‍රයෝජන ගත හැකි අතර, එය ඔවුන්ට අවශ්‍ය කාලසීමාවක් තුළ ඔවුන්ගේ දැන්වීම් සඳහා වැඩි බැලීම් සහ වැඩි විමසීම් ප්‍රමාණයක් ලබා ගැනීමට උපකාරී වේ.

දැන් අපගේ ad posters වලට මෙම වැඩිදියුණු කළ ad promotion optionsවලින් උපරිම ප්‍රයෝජන ගත හැකි අතර, එය ඔවුන්ට අවශ්‍ය කාලසීමාවක් තුළ ඔවුන්ගේ දැන්වීම් සඳහා වැඩි බැලීම් සහ වැඩි විමසීම් ප්‍රමාණයක් ලබා ගැනීමට උපකාරී වේ.

Pre-selected ad promotion options යළිත්!

2023 ජූනි මස වන විට, අපි අපගේ දැන්වීම් පළ කිරීමේ ක්‍රියාවලියට පෙර-තෝරාගත් දැන්වීම් ප්‍රවර්ධන විකල්පය (Pre-selected ad promotion) නැවත හඳුන්වා දී ඇත. සෑම විටම මෙන්, ikman හි බොහෝ කාණ්ඩවල දැන්වීම් පළ කිරීම නොමිලේ බව යළි යළිත් මතක් කළයුතුමය.

ඔබේ මීළඟ දැන්වීම ikman හි පළ කිරීමේදී, ඔබට පෙර-තෝරාගත් දැන්වීම් විකල්පය(Pre-selected ad promotion) සමඟ ඉදිරියට යාම හෝ පෙර තේරීමෙන් ඉවත් වීම (unselecting) සහ ඒ වෙනුවට නොමිලේ දැන්වීමක් පළ කිරීම(posting a free ad) තෝරා ගත හැකිය.

ikman හි ඇති ad promotion options

ikman හි මෙම ad promotion options මොනවාද යන්න ඔබ ඔබට ගැටලු සහගත නම් ඒ සඳහා වඩාත් හොඳ ප්‍රතිඵල ගෙනෙන ad promotion options 4ක් අප ඉදිරිපත් කර තිබෙනවා.

අපගේ දැන්වීම් ප්‍රවර්ධන විකල්ප ගැන වැඩි විස්තර මෙතැනින් දැනගත හැක.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close