ikman

පරිශීලක අත්දැකීම් ඉහළ නංවමින් ikmanහි Ad View Count විශේෂාංගය දැන් හැමෝටම!

දිනෙන් දින අපගේ පරිශීලකයන්ගේ පහසුව වෙනුවෙන් සහ ඔවුන්ට වඩාත් හොඳ සේවාවක් සපයමින් ගෙවුණු වසරේ පවා ikman සිය වෙබ්අඩවිය ikman පරිශීලකයන්ට වඩා මිත්‍රශිලී වන ආකාරයට යාවත්කාලීන කරමින් සිය සේවාවන් පහසුවෙන් කර ගැනීමේ අවස්ථාව පහසුවෙන් සලසා දී තිබේ.

මෙම වසරේ ආරම්භයේ එහි තවත් දිගුවක් ලෙස මීට පෙර අපගේ සමාජිකයන්ට සහ දැන්වීම් ප්‍රවර්ධනය කරන පිරිස් වෙනුවෙන් පමණක් ලබා දී තිබු Ad View Count අවස්ථාව දැන් සියලු දෙනාටම දැක ගැනීමේ අවස්ථාව ලබා දීම සිදුවනවා.

මේ හරහා වාසි කිහිපයක් ikman අපි, අපගේ පරිශීලකයන්ට ලබා දීමට කටයුතු කර තිබෙනවා.ඒ අනුව ඔබ විකුණුම්කරුවෙකු,ගැනුම්කරුවෙකු නම් නම් Ad View Count එක හරහා item මිලදී ගැනීමේදී හෝ සේවාවන් ලබා ගැනීමේදී වැඩිම view ඇති ඛාණ්ඩ ගැන අවබෝධයක් ලබාගෙන මිලදී ගැනීම් හෝ විකිණීම සම්බන්ධයෙන් තීරණය කළ හැකිය.

පරිශීලකයින්ට දැන් ikman හි සියලුම shop pages වලට එම පිටු ආරම්භ කල දිනයේ පටන් එම shop pages වලට පැමිණි පිරිස කොපමණ දැයි බැලීමේ අවස්ථාව හිමිවනවා. ඒ හරහා එම පිරිස යම් මට්ටමකට අඩු නම් පිරිස් වැඩිකර ගැනීමට shop page හිමි අයට අවස්ථාව ලැබෙන අතර ගැණුම්කරුවන්ට එම පිටු වලට පැමිණි පිරිස ගැන යම් අවබෝධයක් ලබා ගැනීමෙන් තමන්ගේ මිලදී ගැනීම් සිදුකර ගැනීමේ වාසිය හිමිවනවා.

Ad View Count එක ලබා ගත හැක්කේ සවිස්තරාත්මක ad view mode හරහා පමණක් බවත්, SERP වල එය නොපෙනෙන බවත් සැලකිල්ලට ගැනීම වැදගත්ය. තවද, සියලුම නව දැන්වීම් පැය 4ක කාලයකට පසුව Ad View Count අගය ඔබට දිස් වනු ඇත.

විකුණුම්කරුවන්ට පරිශීලකයන් කී දෙනෙකු ඔවුන්ගේ දැන්වීම් නරඹා ඇත්ද යන්න පිළිබඳව තිරණය කිරීමට සහ ඒ තුළින් උපාය මාර්ගික තීරණ ගැනීමේ හැකියාව පවතී.

ikman සිදුකරන මෙම වැඩිදියුණු කිරීම් හරහා අපගේ ikman ඩිජිටල් වේදිකාවන්හි ඔබේ අත්දැකීම් විධිමත් කිරීම සිදුකරන අතර මිලදී ලැනීමේ සහ විකිණීමේ සාර්ථකත්වයට එය මනා දායකත්වයත් දක්වනු ඇතැයි අපගේ විශ්වාසයි.

අදම අපගේ නවතම Ad View Count කිරීමේ විශේෂාංගය හරහා ඔබේ දැන්වීම්වල ජනප්‍රියත්වය හෝ බොහෝ දෙනා කැමති item පිළිබඳ වටිනා අවබෝධයක් ලබාගන්න. ඔබත් අත්දැකීම ඉහළ නංවාගන්න මෙතන click කරන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close