ikman විසින්   ඔබ වෙත ගෙන එන MotorGuide.lk – ශ්‍රී ලංකාවේ මෝටර් රථ සහ යතුරු පැදි පිළිබඳ සියලු තොරතුරු එකම වේදිකාවකින් ලබා ගත හැකි, මෙරට ඇති සුවිශේෂී අන්තර්ජාල ගමනාන්තයයි! අපි ගොඩනඟමින් සිටින්නේ CarsGuide සහ BikesGuide වැනි ඔබ විශ්වාස කරන පැරණිම වෙබ් අඩවි දෙක එකම තැනකින් ඔබට අවශය සියලු දේ වඩාත් පහසුවෙන් ලබා ගත හැකි ක්‍රමවේදයයි.

ඔබට MotorGuide.lk අවශ්‍ය වන්නේ ඇයි?

  • සවිස්තරාත්මක සමාලෝචන – කාර්, බයික්, හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික් වාහන වල විශේෂාංග, සැලසුම්, මිල සහ තවත් බොහෝ දේ පිළිබඳ විශේෂඥ්‍ය තක්සේරු.
  • ශ්‍රී ලංකාවට ගැලපෙන තොරතුරු – අපේ රටේ මිලෙන් ආර්ථිකය දක්වා සියලුම තොරතුරු සිංහල හා ඉංග්‍රීසියෙන් ලබා ගන්න.
  • සුපිරි සෙවුම් පහසුකම් – වාහන වර්ගය, මිල, වර්ෂය, බ්‍රාන්ඩය අනුව  filter  කර ඉක්මනින් සොයන්න.
  • ikman වෙළඳ ප්‍රචාරණ සමඟ සම්බන්ධය – ඔබේ අවශ්‍යතාවලට ගැලපෙන කාර් හෝ බයික් විකිණීමේ පළකිරීම් එකම තැනින් බලන්න.
  • ජංගම දුරකථන සහ ටැබ් උපාංග සඳහා පහසු – ඕනෑම උපාංගයකින් ලිහිල්ව භාවිතයට සකස් කර ඇත.

MotorGuide.lk සමඟ එකතු වන්න!

???? කාර් ගැන උනන්දුවක් දක්වනවාද?

???? බයික් එකක් ගන්න බලාපොරොත්තු වෙනවාද?

එහෙනම්, ikman විසින්   ඔබ වෙත ගෙන එන MotorGuide.lk  ගවේෂණය කරන්න! එය ශ්‍රී ලංකාවේ සියලුම මෝටර් රථ තොරතුරු සඳහා ඔබේ එකම නවාතැන බවට පත් කර ගන්න.

???? දැන්ම පිවිසෙන්න: https://motorguide.lk