ikmanකාර් සහ වාහන

CarsGuide: ikman විසින් බලගන්වන ලද මෝටර් රථ සමාලෝචන, පුවත් සහ උපදෙස් සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීයම Digital වේදිකාව

වාහනයක් ගන්න ඉන්න,වාහනයක හිමිකරුවෙකු වන ඔබට මෝටර් රථ ගැන සියලු තොරතුරු එකම තැනකින් ලබා ගත හැකි ඩිජිටල් වේදිකාව CarsGuide නමින් එළිදැක්වු බව ඔබට කියන්නේ ඉමහත් සතුටකිනි.ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපලේ තිබෙන සෑම සන්නාමයකටම (brand) අයත් මෝටර් රථ පිළිබඳ සමාලෝචන (reviews) CarsGuide හරහා ඔබට සමීප කරනු ඇත.

ikman විසින් බලගන්වන CarsGuide කියලා කියන්නේ මෝටර් රථ පිළිබඳ සමාලෝචන(reviews) පමණක් සපයන ඩිජිටල් වේදිකාවක් පමණක් නොවේ. විශේෂඥ උපදෙස්(expert advise),පුවත්(news),Tips සහ වාහන මිළ ගණන් ඊට ඇතුළත්. ඒ නිසාම CarsGuide වාහන ගැනුම්කරුවන්,හිමිකරුවන් සහ වාහන පරිශීලකයන් අතර වඩාත් විශ්වසනීයම තොරතුරු සපයන මෝටර් රථ ආශ්‍රිත තොරතුරු සඳහාම වෙන්වුණ මෙරට ප්‍රථම වෙබ් අඩවිය බවට පත්වණු ඇත.

වාහන නඩත්තුව(vehicle maintenanc),සේවා මාර්ගෝපදේශ(servicing guides,මුළ්‍ය සහ රක්ෂණ විකල්ප(inancing and insurance options) ඇතුළු වටිනා  තොරතුරු රැසකින් CarsGuide සමන්විතයි. මෝටර් රථ පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් වාහන පිළිබඳ සත්‍ය සහ විශ්වසනීය තොරතුරු ඔබේ දැනුම් පොතට එකතු කරමින් ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දීමයි CarsGuide අපේ අරමුණ.

ඉහත සඳහන් කළ අරමුණ සඳහාම කැපවුණ ප්‍රමිතිගත වෙබ් අඩවියකට අමතරව CarsGuide Facebook, Instagram, TikTok ආදී ජනප්‍රිය සමාජ මාධ්‍ය නාලිකා හරහාද ඔබට CarsGuide සමඟින් සම්බන්ධ වීමේ අවස්ථාව උදාකර දී තිබේ.මෝටර් රථ සන්නාම සහ මාදිලි පිළිබඳ සවිස්තරාත්මක වීඩියෝ විශේෂාංග  අපගේ CarsGuide YouTube නාලිකාව හරහා  සමීප කරමින් ඔබට ආකර්ෂණීය අත්දැකීමක් ලබා දෙනු ඇත.

වාහන ලෝකයේ  නිවහන CarsGuide සමඟින් ඔබත් අදම එකතු වන්න! 

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close