ikman

ඔබේ විකුණුම් ඉහළ නංවා ගනිමින් වඩාත් හොඳ අත්දැකීමක් වෙනුවෙන් ikman හඳුන්වාදෙන Scheduled Ads Promotion

ikman web සහ mobile app හරහා දැන්වීම පල කරන අපගේ පාරිභෝගිකයන් වෙනුවන් තවත් සුවිශේෂී සේවාවක් හදුන්වා දී ඇත. ඒ Scheduled Ads Promotion විශේෂාංගයයි. මෙම නව්‍ය එකතු කිරීම සුවිශේෂී පහසුවක් සහ නම්‍යශීලී බවක් ලබා දෙමින් ඔබට පහසුවෙන් ඔබේ දැන්වීම් ප්‍රවර්ධනය කිරීම  සමඟින් ඔබේ කාර්යයන් තවත් පහසුවනු ඇත.

මෙම සේවාව හඳුන්වා දීඹට පෙර අපගේ ප්‍රවර්ධන ක්‍රියාවලිය තුළ විකුණුම්කරුවන්ට ඔවුන්ගේ ප්‍රවර්ධන උත්සාහයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නිශ්චිත වේලාවක රැඳිසිටීමට අවශ්‍ය විය. එම අවස්ථාවන්ට රැඳි සිටිය නොහැකි විකුණුම්කරුවන්ට එම වටිනා අවස්ථාවන් මග හැරි ගෙස් තමන්ගේ ආදායම් මාර්ගයට තදින්ම දැනෙන දෙයක් විය. කෙසේ වෙතත්, අපගේ නව Scheduled Ads Promotion විශේෂාංගය මෙම අත්දැකීම විප්ලවීය වෙනසක් ඇති කරයි, පරිශීලකයින්ට Promotion සැලසුම් කිරීමට සහ Schedule කිරීමට පරිශීලකයින්ට ඉඩ සලසයි, එමඟින් නිශ්චිත කාලවලදී රැඳිසිටිමේ අවශ්‍යතාවය ikman ඉවත් කර දී ඇත.

මෙම විශේෂාංගය ikman සාමාජිකයින් සහ පුද්ගලික විකුණුම්කරුවන් ඇතුළුව සියලුම පරිශීලක වර්ග සඳහා ප්‍රවේශ විය හැකි අතර සෘජු ප්‍රවර්ධන සහ දැන්වීම් පළකිරීමේ ප්‍රවාහය හරහා ආරම්භ කරන ලද ඒවා දෙකටම අදාළ වේ. තවද, නව විශේෂාංගය පිළිබඳ වැඩිදුර විස්තර promotional landing page එකෙහි සපයා ඇත.

මෙම නව විශේෂාංගය  දිරිමත් කිරීමට සහ අසමසම පරිශීලක අත්දැකීමක් සහතික කිරීමට,  මුලදී එනම් කිසිදු වියදමකින් තොරව නොමිලේ ලබා ගත හැක.

පරිශීලකයින්ට වැඩි පහසුවකින් සහ  බාධාවකින් තොරව ප්‍රවර්ධන අත්දැකීමක් විදගනිමින් ඔබේ විකුණුම් වර්ධනයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම “Scheduled Ads Promotion” විශේෂාංගය හරහා සිදු කිරීම අපගේ ප්‍රධාන ඉලක්කයයි.

මෙම විශේෂාංගය සහ එහි ක්‍රියාකාරීත්වය ගවේෂණය කිරීමට මෙන්ම ඔබේ විකුණුම් හැකියාව උපරිම කිරීමට මේ tools ඔබට උපකාරී වන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර දැන ගැනීමට අපගේ promotional landing page වෙත පිවිසෙන්න.

අපි පරිශීලක තෘප්තිය වැඩි කිරීමට සහ ඔබේ විකුණුම් අත්දැකීම විධිමත් කිරීමට උත්සාහ කරන බැවින්, මෙම නව දැන්වීම් ප්‍රවර්ධන විශේෂාංගය “Scheduled Ads Promotion” හා එක්වන්න!

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close