ikman

ikman හි නව සහ වැඩිදියුණු කළ “Price Suggestion” විශේෂාංගය

අලුතින් හඳුන්වා දෙන ලද “Price Suggestion” විශේෂාංගය බොහෝ ikman හි පරිශිලකයන්ට සම්පූර්ණයෙන්ම පහසු කර දී ඇත. අපගේ නව සහ වැඩිදියුණු කළ “Price Suggestion” විශේෂාංගය ඔබ විකිණීමට උත්සාහ කරන වාහනය සඳහා ඒ වාහනයට ආදාළව අලෙවිය කර යුතු මිල ගණන් ඔබට දිස්වනු ඇත.

මීට පෙර මාස 12ක දත්ත මත පදනම්ව එය ලබා දීම සිදුවුවුත් වර්තමානයේ පවතී වෙළඳපල මිල ගණනන් වෙනස් වීම් මත ගෙවුණු අවසන් මාස 3 පදනම් ව එම මිල ගණන් ඔබට යෝජනා කිරීම සිදු වේ.එහිදි ඔබට ඔබේ වාහනය ඉතා අඩුම මිලකටවත්, අධික මිලකටවත් මිල ගණන් දමා දැන්වීම පළ කිරීම සිදු කිරීම අවශ්‍ය වන්නේ නැත. ඒ අනුව “Price Suggestion”  තුළින් ඔබට ලබාදෙන සාධාරණ මුදල මත පදනම්ව ඉක්මනින් ඔබේ වාහනය අලෙවි කර ගැනීමේ වාසිය ඔබට හිමිකර දී තිබේ. 

වෙළඳපල මිල ගණන් පිළිබඳ අවබෝධයක් නොමැති අයට මේ අවස්ථාව සුවිශේෂි සහ පහසු පියවරක් වේ.ඉදිරියේදී අනෙකුත් ඛාණ්ඩයන් සඳහා ද මෙම “Price Suggestion” විශේෂාංගය හඳුන්වා දීමට ikman අපි සුදානමින් සිටිනවා.

එබැවින් තවත් බලා නොසිට ඔබේ දැන්වීම පළ කර අදම අපගේ වැඩිදියුණු කළ “Price Suggestion” විශේෂාංගයෙන් උපරිම ප්‍රයෝජන ගන්න!

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close