Brand Finance අඛණ්ඩව දෙවැනි වරටත් ikman.lk ශ්‍රී ලංකාවේ අංක 1 eCommerce සන්නාමය ලෙස අගයයි
16 වන වරටත් සිදුකෙරුණු Brand Finance වාර්ෂික විශ්ලේෂණයේදී, අඛණ්ඩව දෙවෙනි වරටත් ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ (E-commerce) සන්නාම අතර ප්‍රමුඛයා බවට පත්වීමට ikman.
Brand Finance යනු ලෝකයේ සන්නාම වටිනාකම් සමීක්ෂණයට ලක්කරන ස්වාධීන ආයතන අතර ප්‍රමුඛතම ආයතනයයි. මෙවර සමීක්ෂණයේදී, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම අන්තර්ජාල වෙළඳපොළ ලෙස සැලකෙන ikman.
ikman.lk පසුගිය කාලයේ හඳුන්වා දුන් සෑම නව දැන්වීම් කාණ්ඩයක්ම පාහේ පුද්ගල ගැනුම්කරුවන්/
විකුණුම්කරුවන් මෙන්ම ව්‍යාපාරිකයන් වෙතින් විශාල ජනප්‍රියත්වයක් හිමිකරගැනීමට සමත් වුණා.
මසකට ikman.
දැන්වීම් 207,165 ක් පමණ පළවෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගනිමින්,
කාර්ය මණ්ඩලයේ හැකියාවන් සහ තාක්ෂණික හැකියාවන් මැනැවින් භාවිතා කරමින් නව හඳුන්වාදීම් සිදුකිරීම නිසා මෙම දැවැන්ත සාර්ථකත්වය අත්පත් කරගැනීමට හැකිවී තිබෙනවා. මේ වනවිට රථවාහන, දේපළ, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, ගෘහභාණ්ඩ හා සේවා මෙන්ම රැකියා, ව්‍යාපාර ප්‍රවර්ධන සේවා, සංචාරක කටයුතු ඇතුළුව කාණ්ඩ රාශියක් ආවරණය කරන, ප්‍රමුඛතම ලුහුඬු දැන්වීම් දත්ත ගබඩාවක් බවට පරිවර්තනය වීමට ikman.
අඛණ්ඩව වසර දෙකක්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැක්වූ දායකත්වය වෙනුවෙන් මේ ආකාරයට ඇගයීමට ලක්වීම සැබැවින්ම ආඩම්බර විය හැකි දෙයක්.
Brand Finance සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙන්නේ එක්සත් රාජධානියේ. ඔවුන්
සන්නාම හිමිකරුවන්, බදු බලධාරීන්, බුද්ධිමය දේපළ නීතීඥයන් සහ ආයෝජන බැංකු ඇතුළු විශාල පරාසයක සේවාදායකයන් පිරිසක් සමග කටයුතු කරනවා.
මෙම ජයග්‍රහණය ලබාගැනීමට ikman.