ඉලෙක්ට්‍රොනික්ස්
-
ගෑස් හිඟයත් සමග මුළුතැන්ගෙයට නැතුවම බැරි විදුලි උපාංග කිහිපයක්
මේ දවස්වල තිබෙන ගෑස් හිඟයත් එක්ක මුළුතැන්ගෙයි කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තිබෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔබට මුළුතැන්ගෙයට…
Read More » -
ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ලෙස ටැබ්ලට් පරිගණක තෝරාගන්නේ කෙසේද?
වේගයෙන් ඉදිරියට යමින් පවතින තාක්ෂණයත් සමග නිතර ගැටෙන්නට සිදුවන අපට ටැබ්ලට් පරිගණකයක වටිනාකම කියා නිම කර නොහැකි තරම්. අපි හැමෝටම…
Read More » -
අඩු මිලට ලැප්ටොප් පරිගණයක් මිලදී ගන්නේ කොහොමද?
ඔබත් අඩු මිලට ලැප්ටොප් පරිගණයක් සොයනවාද? අද වන විට පාසල් සිසුන් හට මෙන්ම කාර්යාලවල සේවය කරන අයටත්, ලැප්ටොප් පරිගණයක බොහෝසෙයින්…
Read More » -
ආධුනිකයන් හට ගැලපෙන DSLR කැමරා මාදිලි
තාක්ෂණයේ දියුණුවත් සමග ඡායාරූපකරණය ගොඩක් ජනප්‍රිය දෙයක් බවට පත්වෙලා. හිතෙන ඕනෑම මොහොතක අතේ ඇති ජංගම දුරකථනයෙන් ඇති තරම් ඡායාරූප ගන්න…
Read More » -
සිසුවෙකුට ගැලපෙන හොඳම ලැප්ටොප් එකක් තෝරාගන්නේ කොහොමද?
සිසුවෙකුට ගැලපෙන හොඳම ලැප්ටොප් එකක් තෝරාගන්නේ කොහොමද? ලැප්ටොප් පරිගණක අද කාලයේ කොයි කාටත් නැතුවම බැරි ඉලෙක්ට්‍රොනික් උපකරණයක් බවට පත්ව තිබෙනවා.…
Read More » -
ඔබට ගැළපෙන ස්මාර්ට් ජංගම දුරකථනය කුමක්ද?
කවුරුත් කැමති අතේ ඇති මුදලට ගැලපෙන දැනට වෙළඳපොලේ තිබෙන හොඳම ජංගම දුරකථනය මිළදී ගැනීමටයි. ඒ අතරින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත…
Read More » -
DSLR ආධුනිකයින් හට වැදගත් වන කරුණු 20
DSLR (ඩිජිටල් තනි කාච පරාවර්ථන කැමරාව) ලොවට අළුතින්ම සපැමිණෙන්නන් හට කැමරාවක් තෝරා ගැනිමේ සිට එහි ක්‍රියාකාරිත්වය සමග ගණුදෙණු කිරිම දක්වාම…
Read More » -
ඔබේ ජංගම දුරකථනය විකිණිමේදි හොඳ මිලක් ලබා ගන්න
ජංගම දුරකථනයක් විකිණිම ජංගම දුරකථනයක් මිලදී ගැනිම තරම්ම ජනප්‍රිය ක්‍රියාවක් වන අතර වෙළඳ පල මේ දෙක සඳහාම ඉතා හොඳින් ක්‍රියාකරයි.…
Read More » -
2015 වසරේ දී ලාභදායී DSLR කැමරා වර්ග 5ක්
Nikon D3200 මෙම සංයුක්ත කැමරාව පහසුවෙන් ක්‍රියාකර හැකි ලක්ෂණයන්ගෙන් හැඩ ගන්වා ඇති අතර එහි අඩුමිලට ලැබේන විශේෂ වාසියක් ලෙසද සඳහන්…
Read More » -
ශ්‍රි ලංකාව සඳහා වන අනර්ඝ කාළගුණික තත්වයන් දක්වන ඇප්ස් 5
ශ්‍රි ලංකාවේ පවතින් කාළගුණය සෘතුවෙන් සෘතුවට ප්‍රබල ලෙස වෙනස් විම් සිදු වේ. එක් විටක අලෝකමත්ව පැහැයෙන් තිබේන කාළගුණය ඒ තවත්…
Read More »