ikman

ඔබේ දැන්වීම ikman හි පලකරගන්නේ මෙහෙමයි

වසර 13ක් පුරාවට ikman මෙරට මිලියන ගණනක පරීශිලකයන් දිනා ගැනීමට සමත්වුයේ ඔවුන්ට වඩාත් පහසු සහ යාවත්කාලීන වු විවිධ features හදුන්වාදෙමින් ඔවුන්ගේ භාණ්ඩ සහ සේවා ඉතා පහසුවෙන් විකුණාගැනීමට අවශය දැන්වීම් පල කිරීමට පහසුකම් ලබා දීම නිසාය. ikman සමඟ එකතුවන නව  පරිශිලකයන්ට පවා සිය දැන්වීම් දැන් තවත් අමතර සහයක් නොමැතිව පවා විනාඩි දෙකකින් පහසු පියවර 5කින් පල කරගැනීමේ හැකියාව පවතිනවා

පියවර 01

ඔබ ජංගම දුරකතනයකින් දැන්වීම පලකරනවානම් නම් පලමුව ikman යෙදවුම ඔබේ Andrioid දුරකතනයට හෝ IOS දුරකතනයට download  කරගත යුතුය.


ඔබේ Laptop හෝ අනිකුත් පරිගණකයකින් දැන්වීම පලකරනවා නම් ikman අපගේ වෙඩ් 

අඩවියට පිවිසිය යුතුය. පිවිස POST YOUR AD  ක්ලික් කරන්න.

පියවර 02

ඉන්පසු ඔබේ ජංගම දුරකතන අංකය ලබා දී ලැබෙන OTP අංකය ඇතුළත් කොට හෝ එසේනැතිනම් Google,Facebook හෝ Email එක හරහාද log විය හැකිය.

පියවර 03

ඉන්පසු ඔබ විකුණන භාණ්ඩයට ආදාළ ඛාණ්ඩය තෝරා ඉදිරියට යන්න. යෙදවුමේ සහ Laptop හෝ අනිකුත් පරිගණකයකින් ඔබ එය සිදුකරන විට front face එක තරමක් වෙනස් විය හැකිය.

පියවර 04

ඉන්පසු ඔබ පල කරන දැන්වීමට ආදාළ සියලු තොරතුරු පුරවන්න.පැහැදිලි ඡායාරූප 5ක් ඔබට  Upload කිරීමට හැකියාව ලැබෙන අතර අමතර ඡායාරූප 10ක් ඔබට Upload කිරීමට අවශයි නම් රුපියල් 750ක සුළු මුදලක් ගෙවා එම පහසුකම ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

පියවර 05

ඉන්පසු Post Ad හරහා ඔබේ දැන්වීම පල කිරීම කල හැකිය. පසුව අපගේ කණ්ඩායම ඔබගේ දැන්වීම review කොට ඔබ අමතා ඊට ආදාළා අනිකුත් කටයුතු සිදුකොට ඔබේ දැන්වීම live කිරීමට අවශය පාරිභෝගික සේවා සහය ikman කණ්ඩායම ලබා දෙනු ඇත.

ikman හි පල කරන දැන්වීම් වලට ආදාළ භාණ්ඩ සහ සේවා වලින් 50%ක් දින තුනක් ඇතුළත විකිණෙන බව දත්ත මඟින් තහවුරු කල හැකිය.ඉතින් ඔබටත් පහසුවෙන්, ඉක්මනින් සහ ආරක්ෂිතව ඔබේ භාණ්ඩ සහ සේවා විකුණාගැනීමට හොඳම තැන ලෙස ikman තෝරගන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close