ikman හි නවතම Featured Ad අදම ඔබේ දැන්වීමටත් උත්සාහ කරන්න

ikman කියන්නේ දවසට දහසකට අධික දැන්වීම් එන Online වෙළඳපොළක්. ඉතින් දිනකට පලවන දැන්වීම් ප්‍රමාණ්‍ය වැඩි නිසා ඔබගේ දැන්වීම කාටත් සොයාගන්න බැරි විදිහට ගොඩක් පහළට යන්න පුළුවන්. මේ හින්දා ikman අපි ගෙනාවා හොඳම විසඳුමක්. එක තමයි Featured Ads.
මෙකෙන් ඔයාගෙ දැන්වීම හොඳම තැනකට දාලා, ගොඩක් අයට දිස්වන ආකාරයට අවස්ථාව හදලා තියෙනවා.මේ හරහා ඔයාගේ භාණ්ඩ හෝ සේවා වලට වැඩි clicks, වැඩි views, සහ වැඩියෙන්ම messages වගෙම ඉක්මනින්ම ආරක්ෂිතව සහ පහසුවෙන් විකුණගන්නත් පුළුවන්.
Featured Ad හරහා ඔබට ලැබෙන වාසි
- Top Placement – ඔබේ ඇඩ් එක ikman homepage එකේ සහ search result එකේ ඉහළම තැනට යනවා. හැමෝම බලන තැනට!
- දැකීම වැඩි වෙලා – “Featured” කියන ලේබලය, අලුත් color එක සහ premium icon එකත් එක්ක, දැන්වීමේ look එක ගොඩක් eye-catching.
- Images තුනක් එක්ක – දැන් search result එකේම photos තුනක් දැක්වෙන්න පුළුවන්. ඒක buyers ලට තීරණය කරන්න easy කරනවා.
- quick responses – වැඩි clicks => වැඩි buyers => ඉක්මනට විකුණන්න පුළුවන්!
කොහොමද පටන් ගන්නේ?
දැන්වීමක් දාද්දි “Promote” step එකට ගියම Featured Ad කියන එක තෝරන්න. වැඩි වියදමක් නැහැ, එක extra step එකක්වත් නැහැ. ඔයාගෙ ad එකට අලුත් look එකක්, top spot එකක්, සහ වැඩියෙන් views ලැබෙනවා.
දැන්ම Featured Ad එකක් try කරන්න. වැඩියක් කරන්න ඕනෙ නෑ – ikman එක හරහා ඔබේ දේවල් ඉක්මනට විකුණන්න මේකම ලාභදායීම විදිහ!