ශ්‍රී ලංකා Job Market 2023

අනෙකුත් සියලු දේ මෙන්ම ශ්‍රී ලංකා job market එකට ද ආර්ථික අර්බුදයේ බලපෑ ම තදින්ම දැ නුණි. වා ර්තා ගත ඉහළ උද්ධමනය සමඟ, බො හෝ සේවකයින්ට, පෙර ලැ බුණු වැ ටුපෙන්ම තම එදිනෙදා වියදම් කළමනා කරණය කර ගැ නීමට සිදුවිය.
තො රතුරු තා ක්ෂණ අංශය සහ විදේශ මුදල් උපයන සමා ගම්, තම සේවක වැ ටුප් ඇ.ඩො. හෝ බ්‍රි.ප. ලෙස ගෙවීමෙන් උද්ධමනයට එරෙහිව සටන් කිරීමට සමත් විය. COVID-19 වසංගතයෙන් පසු දුරස්ථව වැ ඩ කිරීම සා මා න්‍ය දෙයක් බවට පත්වීමත් සමඟ නිවසේ සිට වැ ඩ කිරීමට ඇති කැ මැ ත්ත ශ්‍රී ලංකා ශ්‍රම බලකා ය අතර පො දු ලක්ෂණයක් විය. මෙම ලිපියේ අරමුණ වන්නේ ikman JOBS වේදිකා ව හරහා ශ්‍රී ලංකා වේ රැකියා වෙළෙඳපො ළ පිළිබඳ සංඛ්‍යා ත්මක වශයෙන් පැ හැ දිලි කිරීමක් ලබා දීමටයි.
ශ්‍රී ලංකා වේ වැ ඩිම jobs ප්‍රමා ණයක් පළකර ඇති නගර මො නවා ද?

දීප ව්‍යා ප්ත වශයෙන් ikman JOBS වෙත ඇති ජනප්‍රියත්වය හේතුවෙන් ලංකා වේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි job ads විවිධ ආයතන විසින් පළ කරනු ලැ බේ. රැකියා වලින් බහුතරයක් ශ්‍රී ලංකා වේ වා ණිජ අගනුවර වන කො ළඹ තුළ දක්නට ලැ බේ. මෙම ප්‍රවණතා වය ඉදිරියේදීත් බො හෝ දුරට එලෙසම පවතිනු ඇතැ යි පැ වසීම වඩා ත් සුදුසු ය.
මුළු දැ න්වීම් අවකා ශයෙන් 36% ක් සමඟින් කො ළඹ නගරය ප්‍රස්ථා රයේ ඉහළින්ම සිටී. ස්ථා නය අනුව රැකියා දැ න්වීම්
ලැ යිස්තුවේ දෙවන ස්ථා නය ගම්පහ (17%) වන අතර, කුරුණෑ ගල (6%) සහ මහනුවර (6%) යන නගරවල සමා න රැකියා
දැ න්වීම් පළ වීමේ ප්‍රවණතා වයක් දැ ක ගත හැ ක. මීළඟ ප්‍රධා න නගරය කළුතර (4%) වන අතර, රටේ අනෙකුත් නගරවල රැකියා දැ න්වීම් පළ වීමේ අගය සියලුම රැකියා වලින් 31% ක් වේ.
ikman හි ඉහළම ඉල්ලුමක් සහිත රැකියා

ikman හි වැ ඩිම ඉල්ලුමක් ඇති job එක වන්නේ සියලුම දැ න්වීම් අතර 14% ක කො ටසක් සහිත ඇසුරුම් නිලධා රියා ගේ භූමිකා වයි. මෙම රැකියා වේදී සා මා න්‍යයෙන් කෙනෙකුට නැ ව්ගත කරනු ලබන බහා ලුම්වල භා ණ්ඩ ගො ඩගැ සීම සිදුකිරීමට සිදු වේ.
ikman හි පළ කරන jobs වලින් 11% ක් බැංකු නිලධා රි සඳහා පළවන බව අපට පෙනේ. අපගේ රැකියා පළකිරීම්වලින් 6% ක් වෙළෙඳ ප්‍රවර්ධන නිලධා රී රැකියා වෙනුවෙන් වන අතර රැකියා පළකිරීම්වලින් 4% ක් රියදුරන් සඳහා ය. අනෙකුත් සියලුම දැ න්වීම් වලින් 65% කට දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියා කරු (Data Entry Operator).
චෙෆ්, ගණකා ධිකා රි, අලෙවි විධා යක (Marketing Executive), හෝ ටල් කා ර්ය මණ්ඩලය වැ නි රැකියා ඇතුළත් වේ.
සා මා ජික වර්ගය අනුව ikman හි රැකියා

බො හෝ ikman JOBS පළකරන්නේ සා මා ජිකයින් විසිනි, එනම් පළකරනු ලබන සියලුම රැකියා වලින් 66% ඉදිරිපත් වන්නේපළකරන්නෙ සා මා ජිකයින් විසින් වන අතර ඉතිරි 34% පළකරන්නේ සා මා ජිකයින් නො වන අය විසිනි. අපගේ රැකියා පළකිරීමේ වේදිකා වේ සියලුම දැ න්වීම්වලින් 20% ක් පළ කර ඇත්තේ බලයලත් නියෝ ජිතයන් විසින් බව සැලකිල්ලට ගැ නීම වැ දගත් ය.